Malalasekera English Sinhala Dictionary Pocket

රු1,250.00

  • Malalasekera English Sinhala Dictionary Pocket
  • මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය පොකට්

In stock

SKU: 2650022 Categories: ,
VICRICK MD Gunasena LOGO

Description

Malalasekera English Sinhala Dictionary Pocket මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය පොකට්

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.

Brand

MD Gunasena

VICRICK MD Gunasena LOGO

Additional information

Weight 0.800 kg
Dimensions 19 × 12 × 5 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Malalasekera English Sinhala Dictionary Pocket”

Your email address will not be published. Required fields are marked *