Malalasekera English Sinhala Dictionary

රු2,500.00

  • Malalasekera English Sinhala Dictionary
  • මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය

In stock

SKU: 2650000 Categories: ,
VICRICK MD Gunasena LOGO

Description

Malalasekera English Sinhala Dictionary  මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

Brand

MD Gunasena

VICRICK MD Gunasena LOGO

Additional information

Weight 0.800 kg
Dimensions 22 × 15 × 7 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Malalasekera English Sinhala Dictionary”

Your email address will not be published. Required fields are marked *